1975 න් පසු මේ දක්වා වසර 30කටත් වැඩි කාල පරාසයක් පුරා කලා සංගමය පිලිබඳ වෙනත් කිසිදු තොරතුරක් හෝ වාර්තාවක් සොයා ගැනිමට අපි සමත් උණේ නෑ .ඒ නිසාවෙන්ම කලා සංගමයේ ඉදිරි ගමන සනිටුහන් කිරීමෙ වැදගත්කම අවබෝධ කර ගත් අපි වාර්තා පොතක් ලේඛනගත කිරීමේ වටිනා කාර්යය 2007 වසරේ සිට ආරම්භ කළා. ඒ තීරණයේ තවත් ඉදිරි පියවරක් විදිහට 2012 අවුරුද්දෙ ඉදන් කලා සංගමය මේ විදිහට බ්ලොග් අඩවියක් විදිහටත් එලි දක්වනවා.
වෛද්‍ය පීඨ කලා සංගමයේ අක්මුල් සොයා ගිය ගමනේදී අපට නොමසුරුව සහය ලබාදුන් අප සංගමයේ ආරම්භක සභාපති වෛද්‍ය කමලදාස මහතාටත්, ආරම්භක ලේකම් වෛද්‍ය මහාචාර්ය සරෝජ් ජයසිංහ මහතාටත් අපේ හද බැති ස්තුතිය පුදකර සිටිමු.
No comments:
Post a Comment